නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ (14) පැවැති නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් පිළිබඳව තම අදහස් පළ කළා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට ලංකාවේ සෞඛ්‍ය පිළිබඳව විශ්වාසයක් නැති බව ඔහු එහිදී සඳහන් කර සිටියා.

අගමැතිවරයා සෞඛ්‍ය  ප්‍රතිකාර ලබා ගැනීමට විදෙස් ගතවීම පිළිබඳව මෙහිදී ශ්‍රාවකයෙකු ද දුරකතනයෙන් කරුණු විමසනු ලැබුවා.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.