06 වන ජාත්‍යන්තර ඉන්ටර්පෝල් න්‍යෂ්ටික අවි ජාවාරම් පිළිබද වැඩමුළුව

ජාත්‍යන්තර ඉන්ටපෝල් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා පොලිසිය මගින් පවත්වනු ලබන 06 ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ජාවාරම පිළිබද වැඩමුළුව 2016.07.04 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය.

මෙම වැඩමුළුව සදහා ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාර්, නේපාලය යන රටවල් වලින් දූත පිරිස් මේ සදහා සහභාගි විය. ශ්‍රී ලංකා රේගුව, පරමාණු බලශක්ති නියාමන කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ඉන්ටපෝල් ආයතනයේ ජාත්‍යන්තර න්‍යෂ්ටික මර්ධන අංශය, ඇමරිකා එක්සත් ජනපදයේ නිලධාරීන් සහභාගි විය.

13533319_758140324288837_5027180112980330975_n 13516242_758140364288833_4445625556976876246_n 13606950_758140207622182_457746511252910559_n 13439208_758142044288665_9169475862316424528_n 13620367_758142087621994_5111699379330991400_n

 

මෙම වැඩමුළුව 2016.07.04 වන දින සිට 2016.07.06 වන දින දක්වා පැවැත්වේ

LEAVE A REPLY