ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක උපුල් තරංග ප්‍රථම වතාවට තමාට අයත් කාර්ය භාර්ය ගැන මාධ්‍යට හෙළි කරා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ එළඹෙන ඉන්දීය තරඟාවලිය සහ 2019 පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

ඔහු ඒ පිළිබඳව කළ කතාව පහතින්