එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සම්මේලනය මේවන විට  බොරැල්ල, කැම්බල් පිටියේදී ආරම්භ වී තිබේ.

මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සම්මේලනයට එක්ව සිටී.

එසේම එජාප ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මේවන විට කැම්බල් පිටියට එක්ව සිටිති.

ඡායා රූ – එජාප මාධ්‍ය ඒකකය

14322185_1122901441079239_1549757180154543261_n 14322381_1122895457746504_1121930916148627707_n