ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ලෙස පත්කර තිබෙනවා.

මේ අතර ඔහු මීට අනුයුක්තව සිටි බඳවා ගැනීම්, පුහුණූ,ජාත්‍යන්තර සබඳතා දිසාව භාරව ද ක්‍රියාකරණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ඔහු 1972 වසරේදි ආධුනික උප පොලිස් පරික්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වි තිබෙනවා.

ඉන් අනතුරුව 2012 වසරේදි නියෝජ්යත පොලිස්පති දුරයට පත්වු එම්. ආර්. ලතිෆ් මහතා වසර කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේදි සේවය කර තිබෙනවා.

 

LEAVE A REPLY