ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ‘ගූ බාල්දිය‘ ලෙස නම් දැරූ කුප්‍රකට වනචරයෙක් වන හේමන්ත වර්ණකුලසූරිය නමැති කාලගෝල නීති-අඤයා එල්ලුම් ගහට නියම වූ දුමින්ද ආර් සිල්වා හෙවත් කුඩු දුමින්දයා බේරා ගැනීමට ගැට ගැසූ සියළු කුමන්ත්‍රණ අසාර්ථක වීමෙන් පසු සිත් තැවුලට පත්ව නන් දොඩවන අයුරු පසුගිය දින කිහිපය තිස්සේ මාධ්‍ය වලින් දකින්නට ලැබුණි.

ඔහුට සාපේක්ෂව කුඩු දුමින්දයා ඇතුළු අපරාධකරුවන් එල්ලුම් ගහට නියම කළ විනිසුරුවරුන් බලපෑම් වලට යටත්වූවන්ය. කුඩු දුමින්දයා ඇතුළු සියළු අපරාධකරුවන් නිදොස් කොට නිදහස් යැයි එස් බීගේ අර්ථ දැක්වීම අනුව ‘බලු තීන්දුවක්‘ දුන් ශිරාන් ගුණරත්න නමැති විනි-සොරා මාර ශ්‍රේෂ්ඨ විනිසුරු පොරකි. ඔහුගේ දුරකථන අංකය ලංකා ඊ නිව්ස් විසින් ප්‍රසිද්ධ කිරීමෙන් විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට හානි වී තිබේ. දුරකථන අංක යනු පුද්ගලික රහස්‍ය බූදලයක් යැයි අප දැන ගත්තේ මේ කාලගෝල නීති-අඤයාගෙනි.

භාරත ලක්ෂමන් ඇතුලු සිව් දෙනෙකු ඝාතනය කළ ගිනි අවිය එල්ටීටීඊයේ හොර ගිනි අවියක් බවට රස පරීක්ෂකගේ වාර්තාවක් තිබියදී වෙඩි තැබිල්ල පසෙකින් තැබුවද, නීති විරෝධී ගිනි අවියක් ලඟ තබා ගැනීමට හෝ එකදු සැකකරුවෙක් හෝ වරද කරුවෙක් නොවේ යයි තීන්දු කරමින් ශිරන් ගුණරත්නයා දුන් ඒ තීන්දුව විවේචනයට ලක් කළ ලංකා ඊ නිව්ස්, රාවය වැනි මාධ්‍ය මේ තක්කඩියාට අනුව අධිකරණයේ නිදහස උල්ලංඝනය කරන මාෆියාවකි. නඩු තීන්දුවක් දීමෙන් පසු එකී නඩු තීන්දුව විවේචනයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බව හෝ මේ වනචර කාලගෝලයා නොදැන සිටීම පුදුමයකි. මේකා ජීවත් විය යුත්තේ බලංගොඩ මානවයාගේ ගල් ගුහාවේ ගොළු බෙල්ලන් බුදිමිනි.

මේ ගස් ගෙරියා සිතාගෙන ඉන්නේ මූලගේ අම්මා විසින් මූලාට ඉගැන්වූ වනචාරිත්වය රටක සමාජයක යුක්තිය විය යුතුය කියා ය. මූලගේ අම්මා මූලාට කියා දුන්නේ සල්ලි, සල්ලි තෙවැනුවත් සල්ලි මිස ගුණය, සත්‍ය, යුක්තිය නොවේ…  එනිසාම මූලාට දෙකයි පනහේ නීති-අඤයෙක් වනවා මිස හරි හමන් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි විය. විවාහ ජීවිතයක් ගෙන යෑමට නොහැකි විය. ඉපැදුනේ දුර්භාග්‍ය දරුවන්ය. උන් ගැන බොරු කියමින් උන්ව කර ගැස්සුවේ සල්ලි වලට පමණක් වහ වැටුනු තවත් අබුද්ධිකයන්ට ය. මූලා සිතාගෙන ඉන්නේ උන්ගේ පවුලේ මෙන් මේ රටේ ඉන්නේ ද අබුද්ධිකයන් හෝ මොංගල් එවුන් කියා බැවින් දැන් අලුත් කස්තිරමක් අල්ලමින් සිටින්නේය.

කාලගෝලයාගේ ගොබ්බ අවලාද වලට පිළිතුරු දීමට පෙර මේ තක්කඩි හේමන්ත වර්ණකුලසූරියා යනු කව්දැයි අලුතින්ම හෙළිවී ඇති තොරතුරු සමග ජනතාවට හඳුන්වා දිය යුතුය.

ලංකාවේ මෙතෙක් හෙළි වී ඇති අංක එකේ මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන් දෙදෙනෙකි. එකෙක් නම් වෙලේ සුදා ය. අනෙකා නම් දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් රජු වන වසන්ත මෙන්ඩිස් නමැත්තාය. මේ දෙදෙනාම මේ වන විට ඉන්නේ හිර ගෙදරය. නීතියේ ආධිපත්‍යයත් ස්වාධීන අධිකරණයත් ගැන දොඩවමින් කුඩු දුමියාගේ සහෝදරයාගේ රූපවාහිනී නාලිකාව හරහා රට මුලා කරන හේමන්ත වර්ණකුලසූරිය නමැති කාලගෝලයා වෙලේ සුදාගෙන් රුපියල් ලක්ෂ 69 ක් ද වසන්ත මෙන්ඩිස්ගෙන් රුපියල් ලක්ෂ 50 ක් ද ලබා ගෙන ඇති බව අප වගකීමෙන් කියන්නෙමු.. මේවා නඩු ගාස්තු විය නොහැක්කේ ඔවුන් නඩු වලට පැටලැවීමට පෙර මෙම මුදල් හේමන්ත වර්ණකුලසූරියට ලබා දී ඇති බවට දැනට තොරතුරු හෙළිදරව් වී ඇතිබැවිනි. මේ තක්කඩියා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගත්තේ කුමකටද? එයත් කුඩු නාලිකාවෙන්ම ජනතාවට හෙළිකළ යුතුය. නොඑසේ නම් අපි හෙළිදරව් කරන්නෙමු..

මේ කාලගෝලයා ඉතාලියේ තානාපතිව සිටියදී සිදුකර ඇති මහා පරිමාණ වංචාවක් ගැනද මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී තිබේ. වංචා කරන ලද මුදල යුරෝ 97000 ක් හෙවත් රුපියල් එක් කෝටි හැට ලක්ෂයක පමණ අති දැවැන්ත මුදලකි. ක්‍රිෂ්ණරත්න නමැති ඉතාලි තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු සමග එක්වී හේමන්ත වර්ණකුලසූරිය විසින් මෙම අති දැවැන්ත මුදල් වංචාව සිදුකර ඇති අතර ඊට රණවිරුවන් විකුණමින් එකතු කරන ලද මුදල්ද ඇතුලත් ය.

හේමන්ත වර්ණකුලසූරිය විසින් සිදුකර ඇති ඉතාලි මූල්‍ය වංචාව, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සිදුකර ඇති මූල්‍ය ගණුදෙනු ආදිය ගැන මේ වන විට රහස් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරද්දී රහස් පොලිසියට මඩ ගැසීම සඳහා මේකා දැන් ප්‍රචාරය කරන්නේ රහස් පොලිසිය විනිසුරුවරුන්ගේ දුරකථන වලට ඇහුම් කන් දෙන බවකි. රාජපක්ෂ චෞරයන් රට යටත් කරගෙන සිටි අවධියේදී දුරකථන ටැප් කරද්දී ඊමේල් හැක් කරද්දී පමණක් නොව 9 වෙනි ශ්‍රේණිය පමණක් සමත් උන් ආචාර්ය උපාධිධාරී අගවිනිසුරුවරියක් එක රැයින් නඩු අසා එළවා දමද්දී කට පුක පියාගෙන සිටි මොහු තමන්ගේ අපරාධ ගැන සීඅයිඩිය සොයද්දී නැති ටෙලිෆෝන් ටැප් කිරීමක් කියමින් ජනතාව ගොනාට අන්දමින් සිටින්නේය.

සීඅයිඩිය විසින් ශිරාන් ගුණරත්න නමැති විනි-සොරාගේ දුරකථනය ටැප් කර ඇතැයිද ඊමේල් හැක් කර ඇතැයිද පසුගිය ඉරිදා හේමන්ත වර්ණකුලසූරිය විසින් නීතිඥ සංගම් නිලධාරී හමුවකදීද මහා හෙලිදරව්වක් මෙන් කියා සිටියේ ය. එහිදී නීතිඥ සංගමයේ අනෙකුත් නිලධාරීන් කීවේ එවැන්නක් සිදුව ඇතිනම් එ් ගැන පැමිණිලි කළ යුත්තේ විනිසුරුවරුන් හෝ ඔවුන්ගේ සංගමය විසින්  මිස නීතිඥ වරුන් නොවන බවයි. මෙය නීතිඥවරුන්ගේ සංගමය බැවින් නීතිඥවරුන්ගේ ප්‍රශ්න ගැන මෙහි කතා කරනවා මිස විනිසුරුවරුන්ගේ ප්‍රශ්න කතා කිරීමට නීතිඥ සංගමය යොදා නොගන්නැයි කාලගෝලයාට අවවාද කරන ලදී. ඉන්පසු ඔහු මේ අවලාදය ගොතන්නේ කුඩු දුමින්දගේ සොයුරාගේ නාලිකාව හරහාය. ඉනුත් පසුව දැන් මේ අවලාදය ගෙන යන්නේ ඒකාබද්ධ විපක්ෂ ය.

සත්‍ය වශයෙන්ම හේමන්ත වර්ණකුලසූරිය යනු ඒකාබද්ධ විපක්ෂයේ නොනිල නීතිඥයා ය. මේ බව දැන දැනම ජනාධිපතිවරයා මේ මී මා විදුලි සංදේශන නියාම කොමිසමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කරන්නේ මොන මගුලකටදැයි නොදනී.

කෙසේ වෙතත් සීඅයිඩිය විනිසුරුවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරනවා නම් එය විදුලි සංදේශන කොමිසම නොදැනුවත්ව කළ නොහැකිය. එනම් හේමන්ත වර්ණකුලසූරිය ගහන අවලාදයට ඔහුද වග උත්තර කරුවෙක් වීම වැළැක්විය නොහැකිය.

මේ අතර ශිරාන් ගුණරත්න විනි-සොරා ගේ අංක 077 353 4298 දරණ ජංගම දුරකථනය සහ අංක 011 2 320 801 දරණ නිවසේ දුරකථනය  ටැප් කළාද නැද්ද යන්න ගැන පරීක්ෂණයක් කළ යුතු යැයි විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එවිට කුඩු දුමින්දගේ තීන්දුවට පෙර ශිරාන් ගුණරත්න සමග කතා කරමින් ඩීල් දැමූ හේමන්ත වර්ණකුලසූරිය, මොහාන් පීරිස්, සරත් එන් සිල්වා, රේන ද සිල්වා සහ නඩු තීන්දුව ඇත්තටම ලියූ මොහාන් සෙනෙවිරත්න ආදීන්ගේ  බඩ කඩුත්තු සියල්ල ජනතාවට හෙළිදරව් කර ගත හැකිය. දුමින්දයා නිදොස් කොට නිදහස් කර ගැනීමේ ශිරාන් ගුණරත්න කියැවූ නඩු තීන්දුව ලබා ගැනීමට හුවමාරු වූ කළු සල්ලි ගැනද තොරතුරු ඉන් හෙලිකර ගත හැකිය. 

හේමන්ත වර්ණකුලසූරිය කාලගෝලයා ගල් ගසන්නේ වීදුරු ගෙදරක සිට බව මතක තබා ගත යුතුය.

 

Soure – Lanka ENEws

LEAVE A REPLY