කොල්ලුපිටියේදී  එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් දුම්රියේ ගැටී මියගොස් තිබෙන බව වාර්ථා වෙනවා.

සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට යාමේදී මොවුන් දෙදෙනා  දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මියගිය දෙදෙනා අවුරුදු 12 සහ අවුරුදු 24 යන වයස්වල පසුවන්නන් බව සදහන්.