මාතර කෝච්චියට බෙල්ල තැබූ තරුණයා ඊට හේතුව FB එකේ සටහන් කරලා

මාතර කාලිදාස ප‍‍්‍රදේශයේදී දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆෙස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ,
”මගේ මුලූ‍ ජිවිතේම එපා වෙලා තියෙන්නේ. අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලූ‍වන්. ඒ තරමට මගේ මුලූ‍ ජීවිතේම මට එපා වෙලා” යනුවෙනි.

කුරුණෑගල ප‍්‍රදේශයට යෑමට කේක් ගෙන ඒමට මාතර පැමිණ ඇති මෙම තරුණයා පේ‍‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන් වී තිබෙනවා.එම තරුණයාගේ ෆෙස්බුක් සටහන පහතින් දැක්වෙනවා..

14523244_1099273670148981_3790387625074030386_n 14611114_1099273693482312_3876190508930884467_n

 

LEAVE A REPLY