ගෝලීය කටයුතු තුළ ශ්‍රී ලංකාව – 2015 ජනවාරියේ සිට ගමන් මග මැයෙන් විද්වත් කතිකාවක් ඊයේ (13) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි ප්‍රධාන දේශනය ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාම් මානික්කලිංගම් මහතා විසින් සිදු කළ අතර ඉන් අනතුරුව පැවති සංවාද මණ්ඩපය විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්, තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා විසින් මෙහයවීය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරුන් ඇතුථ විද්වත් පිරිසක් ඊට එක්ව සිටියහ.
07-1 01-2 02-1 10

LEAVE A REPLY