ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහබැංකුවට ගොස් තිබේ.

මහබැංකුව සඳහා නව අධිපතිවරයෙකු තවත් පැය කිහිපයක් ඇතුළත පත්කරන බව ජනාධිපතිවරයා අද පෙරවරුවේ ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු මෙලෙස මහබැංකුවට ගොස් ඇත.

ජනාධිපතිවරයා මහබැංකුවේ ඉහළ පෙළෙ ‍නිලධාරීන් පිරිසක් සමග මේවන විට සාකච්ඡාවක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ.

LEAVE A REPLY