සයනයේ සිහිනය, සඳ මඩල, සෙයිලම,සටන වැනි චිත්‍රපටයන් හරහා රසිත හදවත් දිනාගත් කලක් ජනප්‍රිය නිළියක වී සිටි ඩිලානි අබේවර්ධනගේ වීඩියෝවක් හා ඡායාරූප පෙළක් මේ වන විට කතා බහට ලක්වෙමින් තිබෙනවා.

එහිදී අැය තවත් පිරිසක් සමග නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙනවා.

මේ වන විට රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරන  ඩිලානි සිය දරුවන් සමග සැමියා සමග ඇමරිකාවේ පදිංචියට ගොස් මේවන විට වසර 20ක් වනවා.