ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිලිබඳ අසත්‍ය තොරතුරු එරට ආගමන විගමන අංශයට යවමින් ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි වීසා ලබාගැනීම වලක්වන ජපානයේ සිටින පුද්ගලයෙකු පිලිබඳ වාර්තාවේ.
නමින් අරුන චමල් වන පුද්ගලයෙකු මෙලෙස මෙවැනි ඉතා පහත් පෙලේ ක්‍රියාවක නිරතවන බව ඔහුව ඇසුරු කල පුද්ගලයින් කිහිප දෙනෙකුම පවසා සිටී. ජපානයේ චිබා ප්‍රාන්තයේ ගියෝතොකු (Chiba Ken, Gyotoku) පදිංචි මොහුගේ ශ්‍රී ලංකාවේ පදිංචිය කුලියාපිටිය ප්‍රදේශය වේ.
දහසකුත් බලාපොරොත්තු මැද ලක්ශ ගනනින් මුදල් ගෙවා සිය ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමට ජපානයට පැමිනෙන තරුන පිරිස්ගේ එම ඉලක්කයට බාධා පමුනවමින් මොහු එම තරුනයින් පිලිබදව ජපානයේ අදාල ආයතනවලට කේලාම් කියමින් මෙලෙස ක්‍රියා කරන බවට වාර්තා වේ. මෙම පුද්ගලයා නිසා දැනටමත් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකුට සිය වීසා අහිමිව නැවතත් ලංකාව වෙත යෑමට සිදුව තිබේ.
වයස අවුරුදු 70ක පමන ජපාන කාන්තාවක සමග ජීවත් වන මොහු ජපානයේදී ගැහනු ලමුන්ට විවිද වාචික ලිංගික හිංසා සිදු කිරීමේ චෝදනාද ලැබූවෙකි. මෙවැනි නිර්ලජ්ජිත පුද්ගලයින් පිලිබඳ අප හෙලි කරනු ලබන්නේ ඔවුනට සමාජයේම විරෝධයක් එල්ල වීම පිනිසය.
ජපානයේ සිටින ඔබගේ ජීවිතය මෙවැනි නරුමයින් නිසා අඳුරු කරගැනීමට ප්‍රථම මෙවැනි පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වැලකී සිටින මෙන් අප ඉල්ලා සිටිමු.
14151704_1249614955062663_478307511_o (1) 14124012_1249614918396000_232544608_o