රෝස කුමරිය ලෙස හැඳින්වෙන බ්‍රිතානයේ ඩයනා කුමරියගේ මරණය කාගේත් කතා බහට ලක්වූ කරුණක්. 1997 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර උමං මාර්ගයකදී ඩයානා කුමරිය ගමන් ගත් රථය අනතුරට පත්වීමෙන් ඇය මරණයට පත්වුනා.

ඒ කාලයේ එම අනතුර ගැන විවිධ කට කතා පැතිරුණද එය ඝාතනයක් බව ඔප්පු කිරීමට තරම් නිශ්ශිත සාක්ෂි තිබුනේ නෑ. එත් ඩයනා කුමරියගේ මරණයෙන් වසර 20කට පසුව එය ඝාතානයක් බවට සාක්ෂි සහිතව ඔප්පුවෙමින් පවතිනවා. ඒ එම ඝාතනයේ මහා මොළකරු ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සිටි නිලධාරියෙක් වන ජෝන් හොබ්කින්ස් නැමැත්තා කරන ලද ප්‍රකාශයක් අනුවයි.

ජෝන් හොබ්කින්ස් බ්‍රිතාන්‍ය රජපවුලට විරුද්ධ වාදින් මර්ධනයට හා රජපවුලේ විශේෂ නිලධාරියෙක් ලෙස සේවය කර ඇත.

එම වකවානුවේ ඩයනා කුමරියගේ මරණයට ආසන්නම හේතුව ලෙස ඩොඩි ඇල්ෆ්‍රඩ් කුමරුගේ සම්භන්දය යයි සැක කලද හොබ්කින්ස් පවසන ආකාරයට ඇගේ මරණයට ආසන්නම හේතුව වී ඇත්තේ රජපවුල සතු ඉතා රහස්‍ය තොරතුරු රාශියක් බ්‍රිතාන්‍ය රාජයෙන් පිටතට පිටවීමට ඩයනා කුමරිය හේතුවක් ලෙස රජ පවුල සැලකීමයි

 

වීඩියෝව පහතින්