තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.

රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘සිරියාවේ ඇලෙප්පෝ නගරය ඉන්න අපේ මිනුස්සු ඔබලා ඝහතනය කරනවා, ඉතින් අපිට ඇතිවන දුක උඹලාටද දැනිය යුතුයි ’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න.

LEAVE A REPLY