රෝහල්ගතව සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ  (02) රෝහලට පැමිණියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගිය දා උද්ඝෝෂණයක දී තුවාල ලබා රෝහලේ සිටින විට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද ඔහුගේ සුවදුක් විමසීමට පැමිණ සිටියා

 

13578704_916362338476209_217365677_n 13595699_916362211809555_3716554_n 13599029_916362638476179_1386723087_n

LEAVE A REPLY