භූගත මාලිගාවේ නාමල් සැප ගත්තු හැටි සාක්ෂි එක්ක මෙන්න..!!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙළි කරන ලද , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් කාබාසිනියා කරමින් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන මාලිගාව පිළිබඳව ඔබට මතක පමණක් නොව, පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොටුව ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමෙන් පසුව ඔබ එය නරඹන්නටත් ඇත.

සම්පුර්ණයෙන්ම රාජපක්ෂ පවුලේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නිම කල ඇති මෙම ඝණ කොන්ක්‍රීට් බිත්ති සහිත මෙම මාලිගාව සඳහා වැය වී ඇති මුදල තවමත් ගණන් බලාද නැත.

මෛත්‍රී ජනාධිපතිගේ මෙම හෙළිදරව්වෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුනේ එය රාජපක්ෂ පවුලේ සුඛවිහරණය වෙනුවෙන් ඉදිකල ලද්දක් නොවන බවත්, කොටින්ගෙන් බේරීම සඳහා එය ඉදි කල බවත්ය. එහෙත්එය කොටින්ගෙන් බේරීම සඳහා ඉදි නොකල බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් සඳහන් කර සිටියා ඔබට මතක ඇති.

කෙසේ වෙතත් එම භූගත මාලිගාව තුළ සිදු කල දේවල් මේ වන විට අප සොයා ගෙන තිබෙනවා. පහ්ත ඡායාරූප වලින් ඒ කුමක්දැයි ඔබට සිතා ගත හැකිය යන්න අපගේ අදහසයි..!!

 

13480091_10208385078577683_1390787351_n 13473969_10208385078457680_547272077_n 13479961_10208385077497656_1350436640_n 13479993_10208385129778963_174338215_n