ආණ්ඩුවේ ස්ථාවර හා ශක්තිමත් නොවන බව පිළබිඹු කිරීම මූලික කොටගෙන දින 5ක් පුරා මහනුවර සිට කොළඹ ක්‍රියාත්මක වූ පාද යාත්‍රාවේ සාර්ථකත්වයට වඩා වැඩිපුරම අපට අසන්න ලැබුනේ අසාර්ථකත්වය ගැන පුවත්ය.
මෙයට මූලික හේතු නම්, ඒකා බද්ධ විපක්ෂයට සම්බන්ධ විවධ දේශපාලකයන් අතර ඇතිවූ මතභේදාත්මක තත්වයයි.
මෙහිදී කැපී පෙනුන චරිතයක් නම් නාමල් රාජපක්ශයි. එයට හේතුව නම් මෙහිදී ඔහු හැසිරුණු ආකාරය සහ ඔහුගේ කැපවීමයි. පාද යාත්‍රාව තේමා 8ක් යටතේ ආරම්භ වුනත්, එය අවසානයට පැමිණෙන විට සිදුවුයේ ” කාගේද මේ බලවේගේ,-නාමල්ගේ බලවේගේ ,  අපේ ඊළඟ ජනාධිපති නාමල් රාජපක්ෂට ජයවේවා ” වැනි සටන් පාඨක තුලින්.
මහේදී අපි දැක්ක තවත් චරිතයක් නම් නාමල් සමග පැමිණි සුන්දර කාන්තාවක්. පහත රුපයේ ඔබට එය පැහැදිලිව දැක ගත හැක.
13907204_1384916608191861_8223881906541879155_n
ඇය නමින් මදුෂා වේ. කලක මහින්ද සමග සිට, ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ඇය වාසියක් ලබාගැනීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ පක්ෂයට එක්වීමට පැමිණියද ඈව බාර නොගැනීම හේතුකොට ගෙන, ඈ නැවත මහින්දගේ කල්ලිය සමග ඇගේ ගමනට කුඥ්යක් ගසාගනිමට සැරසෙති. එහි හොඳම නිදසුන නම්  ඈ නාමල් සමග ඉදිරියෙන් සිට මෙම පාද යාත්‍රාව මෙහෙයවීම  අපට හොඳ ආකාරව දැක ගත හැකි විය.
මෙහිදී පලවෙනි දවස එනම් 27 වන දින හින්ගුලෙන් පාද යාත්‍රාව අවසන් වීමේදී තම නාමල් විසින් ඒ ආසන්නයේ පිහිට ඇමති කෙනෙක්ගේ නිවසට ගොස් තේ පැන් පානය කර රාත්‍රිය ගතකිරීමට තරු පහේ හෝටලයක් වන මහනුවර පිහිටි ( හොටෙල් නේම් ) හොටලටයට පිටව ගොස් ඇත්තේ මදුෂා සමගයි.
මෙහිදී නාමල් ඔහුගේ විඩාව නිවාගත්තේ මදුෂා උපයෝගී කරගෙනයි.  මෙයට සාක්ෂි නම් ඒ කාලේ පටන් නාමල් හා මහින්ද රාජපක්ෂ විසින් නිළියන්ට තිබු ආශාවට අදාල පින්තුරු අන්තර්ජාලය ඔස්සේ ඔබට පැහැදිලිව දැකගත හැක.
මෙය නළු නිළියන් කාගෙන් විවේචනයට ලක් වුයේ මදුශාගේ චරිතය ගැන ඔවුන් දන්නා බැවිනි. එනම් ඈ මීට පෙර ප්‍රසිද්ධ දේශපාලකයින් කිහිප දෙනෙක් සමග යහන් ගතවීම හා පසුකාලෙක ජෙනරාල් සරත් ෆොන්සේකා සමගද විවිද සබඳකම් පැවැත්වූ කාන්තාවකි.
13939310_1384916728191849_168765101620026275_n
ඊට අමතරවූ බොහෝ පිරිස් මෙය විවේචනය කලේ ඈ ට ලබාදී තිබු ආරක්ෂාව සම්බන්දවයි. පහත රුපයේ රවුම් කර ඇති කොටසින් ඔබට එය දැකගත හැක.
නාමල් මෙහෙදී ඈ ට ආරක්ෂාවට ලබාදී තිබුනේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂාක නිලධාරීන් ගෙන් කෙනෙකි. කිසිම තනතුරක් නැති මදුෂා වැනි චරිත නාමල්ගේ පෞද්ගලික ආරක්ෂක අංශ වලින් ආරක්ෂා කරගැනීමට තරම් නාමල් ට තිබු සම්බන්ධය කාටත් කුතුහලයක් වුනත්, අවසානයේ කාටත් පැහැදිලි වුයේ පාද යාත්‍රාව යහන් යාත්‍රාවක් වී තිබු බවයි.

LEAVE A REPLY