නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ  තිබෙනවා.

ඒ,යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිදුවීමට අදාළ පරීක්ෂණ සඳහායි.

ඔහුව  යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත අද (15) පස්වරුවේ යොමු කිරීමට නියමිතව තිබෙනවා