ශ්‍රී ලංකාවේ සංගීත කලාව පසුගිය කාලයේදී වාණිජකරණයට ලක්වූ තරම කෙසේද යත් ගීතයේ ගුණාත්මකභාවය කෙසේ වෙතත් නිරූපණ ශිල්පිණියක් විසින් සිය හෙලුව පෙන්වීම හරහා එය සමාජගත කරවීමට ගායකයින් සහ වීඩියෝ නිර්මාණ ශිල්පීන් කටයුතු කරන ලදි.

එම පාදඩ මියුසික් වීඩියෝ කලාවේ උච්චතම ස්ථානයට ලඟා වෙමින් අශේන් සිල්වා සහ තවත් ගායකයෙක් විසින් නිර්මාණය කර ඇති ප්‍රේම සටන නම් ගීතය යූ ටියුබ් වීව්ස් වෙනුවෙන් අපේ රටේ සංගීත කලාව කෙතරම් පහතට වැටී ඇත්ද යන්න මනාව තහවුරු කර ඇත.

සැබෑ ජීවිතයේදී විවාහක යුවලක් විසින් මෙම වීඩියෝව සඳහා දායක වී ඇති අතර ආදරය ගෞරවය කෙසේ වෙතත් මුදල් වලට වූ කෑදරකම වෙනුවෙන් එහි නිරූපණ ශිල්පියා සිය බිරිඳගේ නොපෙන්විය යුතු බොහෝ තැන් සියලු දෙනාටම ආතල් ගැනීම පිණිස පෙන්වන අතර ඇගේ යට ඇදුම (පෑන්ටිය) ද ගලවනු ලබයි.

දැඩි ලිංගික පීඩනයක සිටින ශ්‍රී ලාංකීය සමාජය වෙත සිය බිරිඳව විකිණීම හරහා ඔහු පිංපියෙකු (පොන්නයෙකු) බවට පත්වුවද, ඇයට මින් ඉදිරියට ලැබෙන අවස්ථා අනුව ඔහුගේ සාක්කුවට මුදල් පිරවෙනු ඇත.

දැඩි ලිංගික පීඩනයක සිටින ශ්‍රී ලාංකීය සමාජය වෙත සිය බිරිඳව විකිණීම හරහා ඔහු පිංපියෙකු (පොන්නයෙකු) බවට පත්වුවද, ඇයට මින් ඉදිරියට ලැබෙන අවස්ථා අනුව ඔහුගේ සාක්කුවට මුදල් පිරවෙනු ඇත.

එම වීඩියෝව අප ඔබට පහතින් ඉදිරිපත් කරන අතර එය නරඹා ස්වයං වින්දනයේ යෙදී මෙම ගායකයාට, වීඩියෝ නිර්මාණ ශිල්පියාට සහ නිරූපණ ශිල්පියාගේ සැමියාට කීයක් හෝ හොයා ගැනීමට සහය වන ලෙස අප කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිමු.