නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මීට සුළු වෙලාවකට පෙර මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේදී සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවට වාර්තා වෙනවා..

පාසලේ ගොඩනැගිල්ලක තිබු විදුලි පංකාවක තමන්ගේ කමිසය ගලවා මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සහ කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් ගත් ඡායාරූපයකින් පෙනී යනවා.

මතුගම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන්10 දෙනෙකු ඇතුලත් කර නොගැනීමට විරෝධය පළකරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුල් පිරිසක් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දින කිහිපයක් තිස්සේ උපවාසයේ නිරත වුණා.

එම ඡායාරුපය පහතින් නරඹන්න..

CmLvl8oUcAAQy1d (1)