නවක නිළියක් වන කවීෂා හේෂානිගේ උපන් දින සාදය ඊයේ කොළඹ පිහිටි හෝටලයකදි පැවැත්වුණා. ඒ සඳහා ජනප්‍රිය නළු නිළියන් මෙන්ම ක්‍රිඩකයින්ද එක්ව සිටියා.
මේ අතර මෙම සාදය අතරතුරදි පියුමි හංසමාලි රංජන් රාමනායකව සිප ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපද  අප වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූපය සහ සාදයේ තවත් ඡායාරූප පහතින්.
1-55 2-32 3-31 4-26 5-23 6-20 11-10 22-4 33-2