මහින්ද රාජපක්‍ෂට අනුග‍්‍රහය දක්වමින් සිටි සිවිල් සංවිධානයක් වන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය ගුණදාස අමරසේකර මහින්ද රාජපක්‍ෂව සෘජුව විවේචනය කරමින් සිටින අතර, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද එම ස්ථාවරයේම සිටින බව හෙළි වේ.

මේ වනවිට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පිල් තුනකට බෙදී ඇති බවත්, එයින් එක් පිලක් ඉතා ඉක්මනින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  සමඟ එක් වීමට සූදානම් බවත් අනාවරණය වේ.

LEAVE A REPLY