මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි පැවැත්වූ විරෝධතාවක් අතරතුර විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග පොලිසිය සිසුන්ට ඊයේ (21) ජල සහ බැටන් ප්‍රහාර එල්ල කළා.

එහිදී තුවාල ලැබූ සිසුන් 84 දෙනෙකු ජාතික රෝහලට යොමු කෙරුණු අතර එක් සිසුවෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අමාත්‍යංශ ගොඩ නගිල්ලට හොරෙන් ඇතුල්වූ අන්තරේ සිසුන් පසුව කලහා කාරී ලෙස හැසිරීම නිසා ඔවුන්ව ඉවත්කිරීමට පොලිසියට හා හමුදාවට සිදුවුනා.

එහිදීද හමුදා නිලධාරින් තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට උත්සහා කරා එවැනි සංවේදී අවස්තාවක් සංක විධාන ගමගේගේ කැමරා කාචයේ සටහන්වී තිබුනා

ජායාරුපය…