පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පත් කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අදාල ආයතන බාර ඇමතිවරුන් විසින් දුෂිතයනට දඬුවම් දීමට බාධා කරන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු තව දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දුෂිතයින් ආරක්‍ෂා කරනවා පමණක් නොව දුෂිත පාලනයක් බවටද පත්ව ඇති බවයි.

පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පත් කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. අදාල ආයතන බාර ඇමතිවරුන් විසින් දුෂිතයනට දඬුවම් දීමට බාධා කරන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවද ඔහු සදහන් කරයි. පාර්ලිමේන්තුවේදී ඔහු තව දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දුෂිතයින් ආරක්‍ෂා කරනවා පමණක් නොව දුෂිත පාලනයක් බවටද පත්ව ඇති බවයි.