මහින්ද රාජපක්ෂ රජයේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද පිළ අත්හැර නැවතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එකතු වී ප්‍රබල ඇමති ධුරයක් ලබාගන්න සූදානම් වූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලැබුවා.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ වටා සිටින ප්‍රබල සාමාජිකයන් තමන්ගේ දේශපාලන ඉදිරි අනාගතය පිළිබඳව බියකින් පසුවන බැවින් මෛත්‍රීපිල සමග රහස් සාකච්ඡා පවත්වන බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ.

සෙසු පිරිස කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මහතා මෛත්‍රි – රනිල් යහපාලන ආණ්ඩුවට එකතුවන බවට දැඩි විශ්වාසයක් සහ එය සිදුවීමට ඉඩකඩ තිබුනත් පසුව එම සිදුවීම් යටපත් වුණා.

කෙසේ වෙතත් මෙයට හේතුව බන්දුල ගුණවර්ධන මහතාගේ දියණිය විසින් ඔහුට කරනු ලබන බලපෑමක් විය හැකි බවට බොහෝ ගොසිප් වෙබ් අඩවි පසුගිය කාලයේ වාර්තා කල තිබුනා.
එය සනාථ වන අන්දමේ ඡායාරූප කිහිපයක්ම අපට ලැබී තිබෙනවා. එම ඡායාරූප වල මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂත් දැකගත හැකියි.

13616230_1564298770531904_1553630150_o 13621748_1564298793865235_698116790_o lk