මධු මාධව අරවින්ද මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුසුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබෙනු දැක ගත හැකියි.

මේ සම්බන්ධයෙන් www.andaharaya.com මධු මාධව අරවින්දගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ ප්‍රාසාංගික වැඩසටහනක් සඳහා සැරසුණු අවස්ථාවක මෙම සේයාරුව ගත් බවයි.

මෙරට සිංහල ජනතාව ජාතිවාදීන් නොවන බවත් ඔවුන් සියල්ලන්ට සහාය දෙන බවත් පෙන්වීම තම අරමුණ බවයි ඔහු සඳහන් කළේ.