මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේ වන විට කොටුව මහබැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරතවෙනවා.

මේ විරෝධතාවය හේතුවෙන් මේ වන විට කොටුව ලේක්හවුස් සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY