ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන නිවේදිකාවක් සහ වැඩසටහන් කලමනාකාරිනියක් වන තනුජා ජයවර්ධන අද දිනයේ සිරස මාධ්‍ය ජාලයෙන් හදිසියේ ඉවත් වී තිබෙනවා. කැපිටල් මහරාජා සංවිධානයට අයත් සිරස මාධ්‍ය ජාලයේ ඉතා දිගු කාලයක සිට සේවය කල තනුජා රස රිසි ගී තුලින් ජනතාව අතරට ගියා.

ලගදීම ලංකාවේ දැවැන්ත මාධ්‍ය කටයුත්තක මුල් තැනගැනීම පිනිස මෙම මහාරාජා මාධ්‍ය ජාලයෙන් ඉවත් වූ බව ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ලංකාවේ වැඩිම වේතන ලබා ගන්නා දසදෙනා අතර සිටින තනුජා ජයවර්ධනගේ මීලහ මාසික වේතන ඔබට නිගමනය කල හැකිද.

ලංකාවේ මාධ්‍ය ආයතන අතර ඇති තරඟකාරීත්වය හා වෙනත් උවමනා එපාකම් වලට මෙසේ විවිධ ඔලු මාරු මීට පෙරද අප දැක තිබෙන නමුත් මේ හැරයාම පිළිබඳව ඉදිරි කාලයේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට අප සුදානම්.