ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කො‌ළඹ පුද්ගලික රෝහලක දී  අභාවප්‍රාප්ත වුණා.

අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලබන බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පවසන්නේ.

90 දශකයේ ජනප්‍රිය රැල්ලේ ගායකයකු වූ ඒ මහතාල ගීත රසික රසිකාවියන්ගේ මහත් ප්‍රසාදයට හා ගෞරවාදරයට පාත්‍රවූ ශිල්පියෙක් වනවා.