රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තැන්පත් පාදෙණිය වෛද්‍යය මහතා දේශපාලන කරලියේ උඩ පිනුම් ගැසීම ආරම්භ කර ඇත.2020න් පසු පාදෙණිය ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව අප මිට පෙර ලිපියකින් ඔබට ඉදිරිපත් කළේය.එය තහවුරු කරමින් වෛද්‍යය පාදෙණිය සියලු වෛද්‍යයවරු තමාගේ ගෝලයන් සේ තබා ගනිමින් විමල්ගේ අසුචි කෑමට ඉකුත් සතියේ ගොස් ඇත.

අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් ජනතාවට සේවය කිරීමට මෙරටට ගෙන ආ වාහන තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ලබා දී එයට සිරදඩුවම් විදමින් සිටි විමල් විරවංශ අසික්කිත දේශපාලකයා සිරේදී ලියන ලද ග්‍රන්ථයක් එලි දැක්වීමේ උළෙලේ මුල් පුටු අතර පාදෙනියද හිදගෙන සිටියේය.පාදෙණිය එසේ හිදගෙන සිටියේ විමල් විරවංශගේ දේශපාලන සටනට පණ පොවන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමගය.අප කරන්නේ දේශපාලනය නොව ජනතාව වෙනුවෙන් සටනක් බව කි පාදෙනිය සියලු වෛද්‍යයවරුන් පවා දී හමාරය.

අහිංසක දු දරුවන් පාරට බස්සවමින් , වෛද්‍යවරුන් ලවා වැඩ වර්ජන සිදු කරමින් සයිටම් අරගලයට පණ පොවනා පාදෙණිය මහින්ද රාජපක්ෂ සමයේ පෙනෙන්ටවත් සිටියේ නැත.මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණය කැදවූ සැනින් හමුවුයේ පාදෙණිය ප්‍රමුඛ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමයයි.එදා සයිටම් ප්‍රශ්නයට විසදුමක් නොසෙවූ පාදෙණිය අද විමල්ගේ වේදිකාවේ සිට සයිටම් අරගලය දේශපාලන අරගලයක් නොවන බව කියන්නේ අධෝමුඛයෙන්ද යන්න අපට සැක සහිතය.

අටවත් පාස් නොමැති නුගත් දේශපාලකයෙකු පසුපස ගොස් වෛද්‍යවරුන්ගේ ගරුත්වය පවා බාල්දු කරන මේ කුප්ප පාදෙණිය 2020 දී සියලු වෛද්‍යවරුන් මුලාවට ලක් කරමින් විමල් සහ ජි.එල් සමග දේශපාලනයට පිවිසේවි.එම දිනයට සියලු වෛද්‍යවරුන්ට ආපසු හරි කල්පනා කරන්නට තිබෙන්නේ තිරිසන් පාදෙණිය නිසා වැඩවර්ජන කොට මියගිය රෝගීන්ට පණ ලබා දීමට හැකිද යන වගයි.