රන්ජන් රාමනායක කාලෙන් කාලෙට කතා පුවත් මවන රටේ ආන්දෝලනාත්මක චරිතයක්.හොරු ගැන වැඩිපුර කතා කරන නිසාම බොහෝ අය කීවේ නලුවෙක්,ඇමතිවරයෙක් වනවාට වඩා පොලිස් නිළධාරියෙක් වෙන එක රන්ජන්ට ගැලපෙනවා කියලා.

ඔන්න ඒ වගේම රන්ජන් රාමනායක ඇමතිවරයා පොලිස් නිළධාරියෙකු බවට  පත්වෙලා.හැබැයි ඒ ඇත්තටම නම් නෙමෙයි.ඔහු රංගනයෙන් දායක වන සිනමා නිර්මාණයක් වෙනුවෙනුයි ඔහු මෙහෙම පොලිස් නිළධාරියෙකු වෙලා තියෙන්නේ.

රන්ජන් පොලිස් දෙපාර්තමේන්තුවට – නීතිය අකුරටම යැයි සඳහන් කරමින් රන්ජන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූප පෙල පලකරලා තිබුණා.