පිළිමතලාව නානුඔය දුම්රිය ගේට්ටුව අසළදී තරුණියක් දුම්රියකට පැන සියිදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.

සියදිවි හානිකර ගැනීමට පෙර ඇය ලියූ ලිපි කිහිපයක්ද හමුවී තිබෙනවා.

මෙලෙස සියිදිවි හානිකරගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් වන්නට ඇති බවයි පොලීසියි සැක කරන්නේ.

අදාළ තරුණිය පෙම්වතාට ලියූ ලිපියක්ද එහිදී හමුව තිබෙනවා.

ඇය කොළඹ ප්‍රදේහයේ අධ්‍යාපනික පාඨමාලාවක් හදාරමින් සිටි බවත්,කිසියම් රෝගයකින් පීඩා විඳි බවටත් තොරුතුරු අණාවරණය වනවා