ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 17කට පසුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.

ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගය ලකුණු 163කින් ජය ගනිමිනි.

14040088_1056041594472189_6105449665384966226_n 14055201_1056041541138861_8109348114256423858_n

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ, 1999 වසරේදී ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3ට 0ක් ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.

 

3-6 2-1-1 1-4-1 4-2

LEAVE A REPLY