ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනසක් සිදුවන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා.

පන්දුයැවීම් පුහුණුකරු ලෙස චමින්ද වාස් සහ පන්දු රැකීම් පුහුණුකරු ලෙස උපුල් චන්දන පත්වන බවටයි එහිදී වාර්තා පළ වුණේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේදී මාද්යවෙදියෙක් එහි සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී තිලංග සුමතිපාල සඳහන් කළේ චමින්ද වාස් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර චම්පක රාමණායක ප්‍රධාන වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි.

එහිදී සභාපතිවරයා පළකල අදහස් පහතින් ඇසිය හැකියි

LEAVE A REPLY