තාක්ෂණ නිලධාරීන් ලෙස බදවාගත් විශ්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකර තිබේ.

අද(11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම පත්වීම් ප්‍රදානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තවදුරටත් වැඩ කළ හැකි වයසේ පසුවන විශ්‍රාමික රණවිරුවන් යළි ජාතික සංවර්ධනය සඳහා යොදාගැනීම සහ ඒ තුළින් ඔවුන්ගේ සුබසාධනය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

 

14642466_10154445360991327_6215741234649907027_n 14680967_10154445360996327_1128331549527626950_o 14692032_10154445361001327_2068891897510936028_o

LEAVE A REPLY