මේ දිනවල රජයේ වෛද්‍ය සංගමය කාගේත් කතා බහට ලක්වන මාතෘකාවක්. රටේ සිදුවන සෑම ප්‍රශ්නයකටම විසඳුම් සොයන්නට යන රජයේ වෛද්‍ය සංගමය ජනතාව අසරණ කරමින් වැඩවර්ජන සිදුකරා පමණක්ම නොව විශ්‍යවිධ්යාල සිසු සිසුවියන්ද පාරට බැස්සවීමට කටයුතු සිදු කරා. කිසිදු කොන්දේසියකට එකඟ නොවෙමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලීමේදී එහි පාලයනය කිසියම් දේශපාලන හස්තයකට හසුවී ඇති බවක් පෙනී ගියා. එය තවදුරටත් තහවුරු කරමින් පෞද්ගලික වෛද්‍ය සේවා වන්ට විරෝදී සංගමයේ සභාපතිනිය උදුම්බරා පැහැඳි මහත්මිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබෙනවා. තවද ඒ අතර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය මහතාද ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංස මහතාගේ පොතක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වී තිබෙනවා පාදෙණිය මහතාගේ මෙම සහභාගිත්වය වෛද්‍ය සංගමය තුල පිළිකුලට ලක්වී ඇත .

පාදෙණිය මහතා විමල් වීරවංස මහතාගේ පොත් ප්‍රදර්ශනයට පැමිණි සිටි අයුරු 

ඒක කැඩෙන බවක් පේනවා. MEDIACL STUDENT ලා 6000 විතර කොටුවෙලා ජීවිතේ නාස්ති කරගන්නවා. මරණයක් නොවුනට හුගක් ලමයි හිතින් පනපිටින් මැරෙනවා. කවුද මෙිකට වගකියන්න ඕන. GMOA එක කඩන්න Contract එක බාර ගත්ත කෙනාගේ උත්සාහය සාර්ථක වෙිගෙන එනවා. තමන්ගේ පෞද්ගලික වාසි වලට GMOA කරන අය ඇත්තටම මෙි සටනේ නෑ. Poster වල විතරයි. හුගක් අයට රිදෙයි. හුගක් අයට වදීවි. අවංකවම පෞද්ගලික වාසි නැතිව GMOA රැකගන්න ඕන කියල වැඩ කරන අය ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒක තමයි තිත්ත ඇත්ත
දැන් ඉන්න අයට GMOA එක කැඩුනට පාඩුවක් නෑ. ඒ කටිටිය හමිබ කරලා ඉවරයි. ඕන දෙයක් විකුනගෙන කන එවුන් ඉන්න රටක අපි GMOA එක රැක ගත යුතුයි. GMOA කියන්නේ ටික දෙනෙකුට සුර සැප විදල යන්න හදපු ආයතනයක් කියල සමහරැ හිතාගෙන ඒකෙනුත් DEEL දානවා. GMOA එක කියන්නෙ මෙි රටෙි ජාතික සමිපතක්. ඒකෙන් හමිබ කරන් කන්න බලං ඉන්නවනමි ඒ වගේ පිලිල වහාම ඉවත් කල යුතුය. GMOA කියන නම මේ රටෙි චිරාත් කාලයක් මෙි රටෙි වැජඹීය යුතුය. තිත්ත ඇත්ත අන්තිමට කියන්න වෙනවා. SORRY හොදේ