සජීවී විකාශයක් අතරතුර පාකිස්ථාන සුරූපී නිවේදිකාවක් මියගොස් එකවර වැටුනේ යැයි පැවසෙන වීඩියෝවක් අද අන්තර්ජාලයේ ලැව්ගින්නක් මෙන් ව්‍යාප්ත වනු දැකගන්නට ලැබුණි. කෙසේ වෙතත් අපට ලැබුණු නවතම පුවත් ආරංචි මාර්ගයකින් පැවසුනේ ඇය තවමත් ජීවතුන් අතර සිටින බවයි.

වෘත්තියෙන් නිවේදිකාවක වන ඉර්සා කාන් නමැති මෙම සුරූපී පාකිස්තාන තරුණිය රැළියක් අතරතුර මෙලෙස ඇදවැටී තිබුණි.  එයට හේතුව වී ඇත්තේ එම  අවස්ථාවේ තිබු අධික අව් රශ්මිය සහ ජලය පානය නොකරමින් එක දිගට නිවේදනයේ යෙදී සිටිම බවයි වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ.  තම හිසට සහ එක් අතකට පමණක් සුළු තුවාල සිදුව ඇති අතර එම ඇද වැටුණු අවස්ථාවේ ඇය මියගියා යැයි සිතා එරට මාධ්‍ය නාලිකා පුවත් පල කර තිබේ.

එහි වීඩියෝව පහතින්…

 

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.samaa.tv%2Fpakistan%2F2016%2F09%2Ffemale-anchor-falls-from-crane-at-pti-rally%2F&h=ATPIHiAif3-GE6lqMZW-AH5wkGjcGP8nVxsK3tI07nZdUJ3eVPkn_qO02Q_072NsW-Sbh2zEmU9lwgRy-eYhWnWRkkkBGzs36f11zQCdMbcGSisFxPQ71k3mgk9jWbph3zlEQ_DV7GK16w