යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරියගේ විවාහ උත්සවය අද(14) පැවැත්වුණා.

ඔවුන්ගේ දෙවන ගමන ලබන 17වන දා පැවැත්වීමට නියමිතයි.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය වන සමන්මළී සකලසූරිය අතර ප්‍රේම සම්බන්ධය ආරම්භවී ඇත්තේ 2015 වසරේ මහනුවරදී පැවැති ‘මහින්ද සුළඟ‘ රැළියේ දී බවයි පැවසෙන්නේ.

ඇමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ අධ්‍යාපනය ලැබූ යදාමිණී ගුණවර්ධන, වේල්ස් සරසවියේ සහ ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ කෙනඩි පාසලේ අධ්‍යාපනය ලැබුවා.