සයිටම් ආයතනය සඳහා නවක සිසුන් බදවා ගැනීම තාවකාලිව නවතා දැමීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නව ප‍්‍රමිතීන්ට අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දක්වා මෙලෙස නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවීමට නියමිතව ඇත.

සයිටම් ආයතනට නවක වෛද්‍ය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර සටයිටම් ගැටළුව විසඳීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වටයන් යුත් කමිටුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.