ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට නව මුහුණුවරක් හඳුන්වා දුන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ  “CHANDIMAL’S SALON” ඊයේ නව ස්ථානයකට රැගෙන ගියා. ක්ෂේත්‍රයේ ජනප්‍රිය බොහෝ දෙනෙක් චන්දිමාල්ට සුභ පතන්න පැමිණ සිටියා. නව නිවහන ගරු රෝසි සේනානායක මහත්මිය අතින් ඊයේ (21) විවෘත කරයි..!!

එහි ඡායාරූප පහතින්,

14089252_695299367302358_809176819116759279_n 14055147_695299410635687_4431570277272283134_n

chandimal-all-pic (1)

Screen-Shot-2016-08-22-at-4.23.36-PM

LEAVE A REPLY