සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයෙකු වන මහින්ද බාලසූරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලීසිය පියවර ගෙන තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලදුව ලසන්තගේ රියදුරු විසින් ඔහු හඳුනාගත් බවද පසුගියදා වාර්තා විය.

LEAVE A REPLY