අප්පචි ගෙදර කුලිය ගෙවාගන්න බැරුව අප්පචිට ගෙදරින් අයින්වෙන්න සිද්ධවෙනවා.ඊට පස්සේ කුඩා අප්පච්චි හොදට කුලි ගෙවලා ,කුඩා අපච්චිගෙන් තමයි දැන් අප්පච්චි කාමරේ ගන්න යන්නේ. කුඩා අප්පච්චි කොහොමට හම්බකරලා ඇත්ද?

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට නාමල් රාජපක්ෂ,විමල් විරවංශ ඇයි කිවුවේ කියලා එකෙන් පැහැදිලිවෙනවා. නෙලුම් මාවතේ තිබෙන කාර්යාලයෙන් කාමරයක් ගන්න අප්පච්චි කුඩා අපච්චිගෙන් කරන ඉල්ලීමෙන් පේනවා කවුද මහින්දගේ පරාජයට වගකියන්න ඕනේ කියලා.

ඇමති ඩිලාන් මේ පිලිබදව අදහස් දැක්වුයේ අද (24) නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදීය.ඒ මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත වීඩියෝව නරබන්න.

LEAVE A REPLY