ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නව ව්‍යවස්ථාව හරහා රට බෙදීමේ උත්සාහයක් පවතින බවයි.

මහාචාර්ය නලින්ද සිල්වා මහතා විසින් රචිත “මගේ ලෝකයට 30 වසරයි” යන කෘතිය එළීදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY