රණ විරුවන් සඳහා එල්ල කරණ ලද කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සියලු තොරතුරු හෙළි වී ඇත. එනම් අද උදෑසන බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ කාර්යාලයෙන් සියලු මාධ්‍ය ආයතන වෙත ඇමතුමක් ලබාදී ඇත.

එම කර්යාලයෙන් කතා කළ පුද්ගලයකු මාධ්‍ය ආයතන වෙත අමතා පවසා ඇත්තේ තව ස්වල්ප වේලාවකින් ජනාධිපති කාර්යාලයට අබාධිත රණවිරුවන් කඩා පැනීමට නියමිත නිසා හැකි ඉක්මනින් එයට මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස කියාය. ඒ අනුව සියලු මාධ්‍ය අයතන ගොස් තිබේ.

කෙසේ වෙතත් රණ විරුවන් සමඟ සිටි චීවරධාරින් සහ භාහිර පුදගලයන් පිරිසක් බලහත්කාරයෙන් ජනපති කාර්යාලයට ඇතුළු වීමට උත්සහ දරා ඇති අතර එහිදි ආරක්ෂක පියවරක් ලෙස ජල ප්‍රහාර එල්ල කර ඇත. පසුව තවත් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කඳුළු ගැස් එල්ල කර ඇත. මේ භාහිර පිරිස රණවිරුවන් සිය ආරක්ෂ වලල්ල බවට පත් කර ගනිමින් මෙම ගැටලුව ස්මතු කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොමැති අවස්ථාවේ මෙම පිරිස මෙලෙස කඩා වැදීම සැලසුම් සහගත සිද්දියකි.

එනම් මෙලෙස කඩා වැදී ඔවුන්ගේ ඉල්ලීම් සිදුකිරීමට කෙනෙකු නොමැති නිසාය.අහිංසක රණවිරුවන් යොදාගනිමින් මෙලෙස තක්කඩි වැඩ කිරිම මහින්ද යුගයේ සිට එන දෙයකි.

එසේම මෙම සිද්ධිය සිදුවන අතරවාරයේ ක්ෂණයකින් මහින්ද හිතවදී බුකිකරුවන් සිය බුකි ඡායාරූප වලින් පිරවූ ආකාරයද දැකගැනීමට හැකියාව ඇත. බාහිර පිරිස සිටි ඡායාරූපයක් පහත ඇත.මෙය පළකර තිබුණේ මධුමාදව අරවින්ද විසිනි.

14963035_10154516045146488_467806224_n

LEAVE A REPLY