මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නිදහස්‌ කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් විසින් විකල්ප වාර්තාවක් සකස්‌ කරන බවට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම නෙ එම කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ එකඟත්වය ලබා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු කරමින් සිටින බවත් මාධ්‍ය වාර්තා කරනවා.

මේ කරුණු කෙසේ වෙතත් මේ පිළිබඳව කෝප් කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් බිබීසී සේවය විමසීමක් කර තිබෙනවා.

මේ එයට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා,

LEAVE A REPLY