ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු දෙන්න අවස්ථාවක් කරගත්තා රාවය කතෘ වික්ටර් අයිවන් සහ අනුර කුමාර දිසානායක විසින් කරන ලද කතාවේදී ආණ්ඩුව සහ ජනවාරි 8 බිහි වූ යහපාලන ආණ්ඩුව විවේචනයට ලක් කරා.

ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙන්ම අගමැතිවරයාද උත්සව සභාවේ සිටීම විශේෂත්වයක්.අගමැතිවරයාගේ කතාවේදී අදාළ චෝදනා සහ විවේචන වලට පිළිතුරු දීමට මැලි කමක් දැක්වුවද ජනපති මෛත්‍රිපාල සිරිසේන අදාළ විවේචන වලට නිහඩව සිටියේ නැත.සිය කතාව තුලදී ජනපතිවරයා සියලු චෝදනා සහ විවේචන වලට පිළිතුරු ලබා දුන්හ.හේතු සාධක සහිතව කරුණු පැහැදිලි කල ජනපතිවරයා සිය කතාව අවසන් කලේ ” ගමේ හොද කතාවක් තියෙනවා මම එක මේ වෙලාවේ අහන්නම ඕනේ.ජනාධිපතිතුමා ගෙනා මල්ලේ සියබලා තිබුනේම නැද්ද “.

ආදාල වීඩියෝ පටය පහතින් නරබන්න.

LEAVE A REPLY