ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පා. ම විමල් වීරවංශ මේ දිනවල දැඩි කතාහබට ලක්වී ඇති හිටපු ඔහුගේ නිවසේ මිය ගිය 24 හැවිරිදි ලහිරු නම් තරුණයෙකුගෙ සිද්ධියක් මුලික කරගෙනය.

මේ සමගම හිටපු ඇමතිවරයෙකු වන ඔහුගේ විකිපීඩියා පිටුවද වෙනස්කම් වලට භාජනය වෙමින් තිබෙනවා.
විමල් විරවංශ මේ වනවිට කිසිදු මාධ්‍ය හමුවකට ඉදිරිපත් නොවන අතර ඔහු හෝ ඔහුගේ මාධ්‍ය කණ්ඩායම සිය නිල ෆේස්බුක් පිටුවේ විටින් විට සටහන් තබමින් මාධ්‍ය මගහරිමින් සිටින බව පෙනී යනවා.

wimal-1

LEAVE A REPLY