ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපි බිරිඳ වන මෙලානියා ට්‍රම්ප්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක් මේ වෙද්දි සමාජ ජාල වෙබ් අඩවිවල සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.

ඇයගේ පෞද්ගලික (බෝයිං 727 ) ගුවන් යානයේදී ගත් මෙම ඡායාරූප 2000 වසරේදී ඇය විසින් සඟරාවකට ලබාදුන් ඒවා වුණත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමගයි නැවතත් මේවා කරළියට පැමිණ ඇත්තේ.

මෙම ඡායාරූප ලබා ගන්නා අවස්ථාව වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ආදරවන්තයින් වී සිට ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයගේ එක් ඡායාරූපයක් ඔහුගේ කාර්යාලයේ තබා ගෙන සිටි බවද වාර්තා වනවා.

එම ඡායාරූප පහතින්…

sccvqit2

sccvqit3

sccvqit4

sccvqit5

ww

LEAVE A REPLY