තම ජාතිය නැවත ගොඩනගනවා කියමින් ගොටාබය රාජපක්ෂ තම මුහුණු පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සටහන් කල පණිවිඩයත් සමග ජනතාව අතර විශාල කසුකුසුවක් නිර්මාණය වී ඇත. ගොටාභය තම ජාතිය ලෙස හදුන්වා ඇත්තේ ඇමරිකානු ජාතිය බවත් ඔහුගේ පක්ෂපාතිත්වය ලංකාවට නොව ඇමරිකාවට බවත් මෙම සටහන මගින් ඉතා හොදින් පැහැදිලි වන බව දේශපාලන විචාරක මතය වී ඇත. ලංකාවේ නැති ප්‍රශ්න ඇති කරමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරන්නට උත්සහදරන්නේ වෙන කිසිවෙක් නොව රාජපක්ෂ රේජිමයම බව ඉහත සටහනින් ඉතා හොදින් ජනතාව තේරුම් ගෙන ඇත. තම මවු රටට වඩා ඇමෙරිකාව ලොකු කරගත් මෙවන් චිත්ත ජාතිකවාදීන්ගේ නිරුවත හෙළිවීම නිසා බොදු  බල සේනා  වැනි ගොටාගේ හස්තයන්ගෙන් ක්‍රියාත්මක වන අන්තවාදීන්ගේ සැබෑ අරමුණුද ජනතාව ඉතා හොදින් වටහාගෙන ඇත.

dad

තම ජාතිය නැවත ගොඩනගනවා කියමින් ගොටාබය රාජපක්ෂ තම මුහුණු පොතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සටහන් කල පණිවිඩයත් සමග ලංකාවේ මුහුනුපොත ඉතා උණුසුම් වී ඇත. මේ එයින් අප උපුටාගත් සුවිශේෂී පොස්ටු කිහිපයකි…

14947614_1131379643605050_4849303501164064887_n 15027523_1131373880272293_7131895554455759749_n 15027822_1131347123608302_2143371759842358138_n

 

 

 

LEAVE A REPLY