යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ ශිෂ්‍යාගේ සුව දුක් විමසා බැලිමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (17) කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

යාපනය විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

 

 

LEAVE A REPLY